6 සිට 11 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිතය
- විද්‍යාව
- ඉංදූීසි
- බුද්ධාගම
- ඉතිහාසය
- සිංහල
- භූගෝල විද්‍යාන
- සෙෘඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/කෘෂි විද්‍යාව
- සංගීතය/නැටුම්/චිත්‍ර
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.