meegahawela--wall.jpg
IMG-20220427-WA0112.jpeg
IMG-20220427-WA0169.jpeg
thumb01.jpeg
thumb02.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 අභිමානවත් දේශයක නායකත්වයෙන් යුත් ගුණ ගරුක දරු කැලක්

.

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 "නිපුණතා සපිරි පිරිපුන් දරුවෙකු ලොවට දායාද කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

Read More

පාසලේ මෙහෙවර

 

නව යුගයට සරිලන දැනුම,නිපුණතා හා කුසලතාවයෙන් යුත් පරිසර හිතකාමී මානව සම්පත් රටට දායාද කිරීම.