විදුහල්පති පණිවිඩය
හ/මීගහවෙල කනිෂ්යඨ විද්‍යාලය

වසර 60 කට අධික අඛණ්ඩ ඉතිහාසයක් පවතින මීගහවෙල කණිෂ්ඨ විද්‍යාලයීය විදුහල් මාතාව ඉතා අවංක වූත් නිහතමානී වූත් හෘදයාංගම සිතුවිලි සමුදායක් තුළින් ආරක්ෂා කර ගැනීම හා අභිවෘද්ධිය කරා රැගෙන යාමටත් ඒ තුළින් සමස්ථ සමාජ පද්ධතියට යහපත් ගුණ ගරැක,ශික්ෂාකාමී හා ආධ්‍යාත්මික ගුණවගාවෙන් පිරිපුන් හා දැනුමෙන් පෝෂිත පරපුරක් බිහි කිරීමත් මාගේ සහ සහෘද කාර්ය මණ්ඩලයේ ඒකායන ප්‍රාර්ථනාවයි.
මී.ක.වි. විදු මව්නි චිරත්කාලයක් ඔබ ඉහළින් වැජඹේවා !
විදුහල්පති,
හ/මීගහවෙල කනිෂ්ඨ විද්‍යාලය