ජාතියෙ මල් ගොමු වැනි දරුවන්ගේ
සදාකලම මතු දියුණ නගාලා...//
මීගහවෙල අප විදුහල් මාතා
සැරදේ වැජඹේ යස රැස් වීදා...//
ගුණ නැණ විදුසින් රසය පෙරාදී
සතන් පුබුදු කළ ගම් පරිසරයේ
මොහඳුර පිසහැර එළිය ලබන්නට
ඔබගෙන් සතතින් පතමු අපි...//
ජාතියෙ මල් ගොමු ..........//
සුබසෙත සලසන පුරවැසියන් වී
උදාර හැඟුමන් හදෙහි මවාලා
විදුහල් මව් නම නිති සුරකින්නට
සෙනෙහෙන් බැතියෙන් පිළින දෙමු...//
ජාතියෙ මල් ගොමු ..........//